Thursday, 7 September 2023

පාරක් නැති පාලමක්

පාරක් නැති පාලමක්


 වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලහරුව ප්‍රදේශයේ මාර්ගයක් නොමැති ස්ථානයක ඉදි කර ඇති පාලමක් මේ වනවිට විනාශ වෙමින් පවතින බව ගම්වාසින් පවසනවා.

ගම්වාසින් පවසන්නේ බලහරුව කුඩාඔය හරහා මෙම පාලම ඉදිකර ඇති අතර පාලමේ එක් පසෙකින් පාලමට ඇතුළු විය හැකි වුවත් අනෙක් පස මාර්ගයක් නොමැති බවයි.

මාර්ගයක් නොමැති පෙදෙස විශාල කැලෑවක් පවතින බව සඳහන්.

ඉදිකිරීම් කළ දින සිට මෙම පාලම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති අතර එම පාලම ප්‍රයෝජනයට ගන්නේ ප්‍රදේශයට රාත්‍රි කාලයේ පැමිණෙන වනඅලි සහ මත්පැන් පානය කරන පුද්ගලයන් පමණක් බව ගම්වාසීන් පවසනවා.

No comments:

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්

  ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිර...