පහල ජායාරූපය එම කළු තරුණයා අවුරුදු 8කට පසු, එම පොලිස් නිළධාරීයට තමන්ගේ ජිවීතය බේරාදීම වෙනුවෙන්, සම්මානයක් ලබාදෙනවිටදී ගත් එකක්. ඒ වනවිට කළු තරුණයා දරුවන් දෙදෙනෙකුගේ පියකුවී සාර්ථක ජීවිතයක් ගතකරමින් සිටිබව සදහන්. ⬇️
කෙවින් බ්‍රිග්ස් නැමති මෙම පොලිස් නිළදාරියා මේ ලෙස සිය ජීවිත 200කට ආසන්න ගණනක් බේරා තිබෙන බව සදහන් උනා.
No comments:
Post a Comment