ශ්‍රී ලංකාවට යළි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ස්විස් ජනරජයේ මෙරට තානාපති Dominik Furgler
ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලාංකිකයින් විසින් මෙලෙස සාමකාමී ව විරෝධතා පැවැත්වූයේ ඔවුන් අසීමිත අයුරින් ජීවිතයේ දුක් විඳින බැව් පෙන්වා දීමට වන බවයි.
එබැවින් හදිසි නීතිය පැනවීමෙන් අර්බුදයන්ට විසඳුම් සෙවීම තව තවත් දුෂ්කර වන බව ද තානාපතිවරයා පෙන්වා දෙනවා.
No comments:
Post a Comment